5 Bedroom House for Sale in Kottawa

Rs. 31,000,000 · 7.5 perches · 5 bedrooms · Kottawa, Colombo

LAND FOR SALE KOTTAWA KULASEWANA ROAD, කොට්ටාව කුල සෙවන මාවත අගනා දෙමහල් නිවස විකිණීමට
කොට්ටාව කුල සෙවන පාර පර්චස් 7.5 අගනා දෙමහල් නිවස විකිණීමට, පර්චස් 7.5, ආලින්දය, නිදන කාමර 5, එක් කාමරයක් AC කර ඇත, බාත්රූම් 2 (උණුවතුර සහිත) මුළුතැන්ගෙය, TV LOby, පිනිශින් සිවිලිම, ටයිල්, වාහන දෙකක් දැමිය හැකිය, නිවසේ විදුලිය sola, පදිංචියට සාදන ලද නිවසකි, නිවසට යොදා ඇති උළුවහු ජනෙල් දොරවල් සියල්ලම කොස් දැවයෙන් නිමවී ඇත, නිවසේ සිට කොට්ටාව නගරයට මීටර 900, කොට්ටාව දුම්රිය ස්ථානයට මීටර් 600, සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර පාසල්, යන අත්‍යවශ්‍ය සියලුම දෑ විනාඩි පහේ දුරින්, උසස් නේවාසික පරිසරය, නිරවුල ඔප්පු, අනුමත ප්ලෑන්, (දැනට ලෝන් එකක් තිබේ) නිවසේ සම්පූර්ණ වටිනාකම ලක්ෂ 310 (මිලියන 31) වැඩි විස්තර සඳහා අමතන්න 077848410.

More Houses for Sale in Colombo