2 Bedroom House for Sale in Kottawa
Rs. 20,500,000 · 8.6 perches · 2 bedrooms · Kottawa, Colombo
HOUSE FOR SALE KOTTAWA MATHTHEGODA කොට්ටාව මත්තෙ ගොඩ තනි මහල් නිවස විකිණීමට
කොට්ටාව මත්තෙ ගොඩ ගෝල්ඩන් මෙරෝෆ් වෙන්දිසි ඉඩමෙහි ඉදිකරන ලද තනි මහල් නිවස විකිණීමට, පර්චස් 8.6, ආලින්දය, නිදන කාමර 2, බාත්රූම් 1 (with hot water) ෆැන්ටිය සහිත මුළුතැන්ගය, සම්පූර්ණ ටයිල්, සිවිලින්, නිවස වටේටම තාප්පය තමා ඇත,වාහන 2 දැමිය හැකිය, අඩි 20 මාර්ගය, උසස් නේවාසික පරිසරය, නිරවුල් ඔප්පු, නිවසේ සම්පූර්ණ වටිනාකම ලක්ෂ 205 (ලක්ෂ දෙසිය පහයි) මිල ගණන් සාකච්ඡා කර ගත හැක, වැඩි විස්තර සඳහා අමතන්න