2 Bedroom House for Sale in Kadawatha
Rs. 12,000,000 · 6.25 perches · 2 bedrooms · Kadawatha, Gampaha
කඩවතින් වටිනා නිවසක් විකිණීමට!
ස්ථානය: කිරිමැටියාගාර පාර, කඩවත.
නිවසේ සහ ඉඩමේ විස්තර:
🔹 ඉඩම් ප්‍රමාණය – පර්චස් 6.25
🔹 නිදන කාමර – 02
🔹 නාන කාමර – 01
🔹 නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 900
🔹 විසිත්ත කාමරය
🔹 මුළුතැන්ගෙය
🔹 සම්පූර්ණ වට තාප්පය
🔹 ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත
අඩි 30ක පුළුල් මාර්ගය
පහසු ප්‍රවේශයක් සහිත වටිනා ස්ථානයක්!
කඩවත අධිවේගී පිවිසුමට – 1 km
කිරිබත්ගොඩ නගරයට – 2 km
රාගම – කඩවත මාර්ගයට – 300 m
මහර හන්දියට – 500 m
බැංකු, සුපිරි වෙළඳසැල් සහ පාසල් කි.මී. 1ක වටපිටාව තුළ.
නිස්කලංක සහ සාමකාමී පරිසරයක්
ගංවතුර අවදානමක් නොමැති ප්‍රදේශයක්
නිරවුල් ඔප්පු
මිල ගණන් සාකච්ඡා කරගත හැකියි!