4 Bedroom House for Sale in Homagama
Rs. 25,500,000 · 11 perches · 4 bedrooms · Homagama, Colombo
හෝමාගම – මීගොඩ |
අලුත්ම අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
පර්චස් 11 යි.
නිරවුල් හා පිරිසිදු ඔප්පු
ඉඩම හා ගොඩනැගිල්ල අනුමත කර ඇති අතර COC සහතිකයද සහිතයි.
කාමර 04
Bathroom 2යි.
122 හයිලෙවල් බස් පාරට මීටර් 300 යි.
අතුරුගිරියට හා හෝම ගමට කිලෝමීටර් 05 යි.
මීගොඩ නගරය, ආර්ථික මධ්‍යස්ථානය, දුම්රිය ස්ථානය, තැපැල් කාර්යාලය, සුපිරි වෙළඳසැල්, ප්‍රමුඛ මූල්‍ය ආයතන හා බැංකු ඇතුළු සියලු අවශ්‍යතා 900mකටත් අඩු දුරකින්!
පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතා සුදුසුයි.
මිල ලක්ෂ 255 යි.
📞 Contact -0771001591